ජනාධිපති ජනමාධ්‍ය සම්මාන උළෙල ලබන වසරේ

48

ජනාධිපති ජනමාධ්‍ය සම්මාන උළෙල 2022 වසරේදී පවත්වන බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද පැවසීය.ඒ අනුව කොවිඩි නිසා මගහැරුනු 2019/20වසර දෙක ද එක් කර ගනිමින් මෙම සම්මානය උළෙල පවත්වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment