ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.ඒ අනුව ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම වසරකට එක් වරක් පමණක් සිදු කළ යුතු බවත් පත්කරන ජනාධිපති නීතීඥවරුන් ගණන 10කට නොවැඩි විය යුතු බවත් සදහන් කර ඇත.
|