ජන අරගල අපේක්ෂක නීතිඥ බෝපගේ

237

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ.

කොළඹදී අද (29දා) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව ප්‍රකාශයට පත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment