ජපානයේ ගුවන් යානයක් ගිනි ගනී

1149

ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ. එහි සිටි මගීන් 379 දෙනා සහ කාර්ය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැන බේරී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment