ජපානයේ හිටපු අගමැති සින්සෝ අබේගේ රාජ්‍ය අවමගුලට වියදම ඩොලර් මිලියන 12 යි

71

එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යයට වඩා ජපානයේ හිටපු අගමැති සින්සෝ අබේගේ  අවමංගල්‍යයට විශාල මුදලක් වැය වී ඇත.

කියාටෝ ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ එම වියදම ඩොලර් මිලියන 12 ක් බවයි. ජපන් ජනතාව ඊට විරෝධය පලකර ඇත. එලිසබෙත් රැජිනගේ අවමඟුලට වැය වී ඇත්තේ ස්ටර්ලින් පවුම් මිලියන 8 කි. මින් වැඩි කොටස වැය වී ඇත්තේ ආරක්ෂක කටයුතු සඳහායි.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment