ජපානයේ නව අග්රාමාත්ය සිගෙරු ඉසිබා මහතා වෙත අග්නිදිග ආසියානු කලාපයේ ප්රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ සුභ පැතුම් පතයි.
ශ්රී ලංකාවේ නව ජනාධිපතිවරයාටද සුබපතන බවත් ශ්රී ලංකාව සමග අඛණ්ඩව සබඳතා පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත් ජපාන අග්රාමාත්යවරයාගෙන් විපස්සි නාහිමියෝ ඉල්ලා සිටිති. මෙම අවස්ථාවට ජපානයේ දයිකන් හොන් විහාරාධිපති කේකතො මුරගකි නාහිමියෝ ද සහභාගි වූහ.