ජ’පුර උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ

112

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26 දා) පත්කර තිබේ.

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment