ආණ්ඩුවට විරෝධය පලකරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විජේරාම හන්දියේ උද්ඝෝෂණයක නිරතව සිටිති . මේ වන විට එම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL