ක්‍රීඩා ජයසූරියට කොවිඞ් By Chinthaka - January 20, 2022 700 Share Facebook Twitter Pinterest WhatsApp ලෙජන්ඞ් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ආසියා ලයන්ස් කණ්ඩායම සඳහා නම් කර සිටි ශී‍්‍ර ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියට කොරෝනා ආසාදනය වී තිබේ. එ් අනුව ජයසූරියට අදාළ තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.