ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාවට විශාල පිරිසක්

130

අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට මෙරට සම්බුද්ධ ශාසනය ස්ථාපිත කළ දිනය ලෙස හැඳින්වෙන පොසොන් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබූ පෙරේදා (03දා) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් වන්දනා කිරීමට දිවයිනේ සිව්දෙසින් අති විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාවට විශාල පිරිසක්

ඡායාරූප – අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment