ජර්මන් උද්ඝෝෂකයන් 160කගේ ෆෙස්බුක් ගිණුම් ඉවත් කරයි

210

අලූතින් හඳුන්වා දී ඇති සමාජ හානිකර ප‍්‍රතිපත්තිය යටතේ කොරෝනා වසංගත සමයේ රට අගුලූ දැමීමට විරුද්ධ වූ උද්ඝෝෂකයන් 150 දෙනෙකුගේ ෆේස් බුක් ගිණුම් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම විසින් පියවර ගෙන තිබේ.

 මෙසේ ඉවත් කළ ෆේස් බුක් ගිණුම් හිමියන් සමාජය තුළ වැරදි මත පතුරුවමින් හිංසනකාරී ක‍්‍රියාවන් ප‍්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ ගිණුම් ඉවත් කළ බව ෆේස් බුක් සමාගම නිවේදනය කර තිබේ. එම සමාගම විසින් පෙරේදා (16දා ) සිට හඳුන්වා දී ඇති නව ප‍්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment