Uncategorized ජර්මනියේ බල පෙරළියක් By Akitha - September 27, 2021 259 Share FacebookTwitterPinterestWhatsApp ධුරය හැරදා ගිය ජර්මනියේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ගේ පක්ෂය පරදා තියුණු ජයක් එරට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසින් අත්කර ගෙන ඇත. එම පක්ෂ නායක පොලාෆ් ෂෝල්ස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නව රජයක් පිහිටුවීමට තමනට ජනවරමක් ගැබී ඇති බවය.