නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් (මෙගාවොට් 550) ජාතික විදුලි පද්ධතියට අහිමි වී යෑම නිසා ජල විදුලි නිෂ්පාදනය සියයට 21.5 ක සිට සියයට 52.01 දක්වා ඉහළ දමා ඇත.
ඒ අනුව මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 40 ක් පමණ සැපයූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මේ වනවිට ලබා ගැනීමට හැකි වී ඇත්තේ මුළු විදුලි අවශ්‍යතාවෙන් සියයට 15.80 ක් පමණි.
ශිරාන් රණසිංහ