ජනතා විමුක්ති පෙරමුණ 32 වැනි ඉල් මහ විරු සැමැරුම උත්සවය ඊයේ (14දා) පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්රධාන කාර්යාලයේදී ෆේස්බුක් ඔස්සේ සජීවි විකාශයක් ලෙසින් පැවැත්විණි. එම අවස්ථාවට එක්වූ පක්ෂයේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා සහ පක්ෂය වෙනුවෙන් දිවි පිදූ සාමාජිකයන් සිහිපත් කළ අයුරු.
|