ජවිපෙ නායකත් එන්නත ගනී

170

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇත.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේද මේ බව සඳහන් කර තිබේ.

එහි සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ ,අද  දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි, යනුවෙනි.


advertistmentadvertistment