ජවිපෙ ප්‍රතිපත්තිය ගැන විදුලි බල ඇමැති විමසයි

214


අගමැතිවරයාට ජනවරමක් නැතැයි චෝදනා කරමින් ඔහු ඉවත්විය යුතුයැයි පවසන ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා ජන වරමින් පත්වූ ජනාධිපතිවරයාටද ඉවත්වන ලෙස පැවසීම තුළ ඒ මහතාගේ ප්‍රතිපත්තිය කුමක්දැයි කියා සිතාගත නොහැකි යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එනිසා රට තුළ කැලෑ නීතිය ඇතිකිරීමට උත්සාහා නොකරන ලෙසත් ඊට ආණ්ඩුව යටවන්නේ නැතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment