ජවිපෙ මන්ත්‍රී ජනපති සටනට

612

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර ඇත.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ.

ඒ අනුව මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 15කි.

advertistmentadvertistment
advertistmentadvertistment