ජවිපෙ සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන තීරණය

305

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡා සදහා සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.තම යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment