පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල වන චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.නව ජාතික පොලිස් කොමිසම විසින් පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විමර්ශනයට අනුව ඔහු නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වන දින පොලිස් මුලස්ථානය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද සඳහන්ය.
|