ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මිය යයි

643

ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22දා) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවු අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment