ජාත්‍යන්තර කෙටි චිත්‍රපට තරඟයකදී හොඳම නළුවා ශ්‍රී ලංකාවෙන්

291


ඉන්දියාවේදී පවත්වන ලද ජාත්‍යන්තර කෙටි චිත්‍රපට තරඟයකින් ශ්‍රී ලංකාවේ පැතුම් මහගම තරුණයා හොඳම නළුවා ලෙස තේරී පත්ව ඇත.
ඉන්දී ශෝර්ට්ස් ෆිල්ම් ෆෙස්ටිවල් 2022 තරඟය සඳහා ඉදිරිපත් කොට තිබූ කෙටි චිත්‍රපට අතරින් ෆේස් නම් කෙටි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් පැතුම් මහගමට මෙම සම්මානය ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment