විගස පුවත් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට By Seram - November 4, 2022 447 Share FacebookTwitterPinterestWhatsApp මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිගේ සහායිකාවක කියන ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන නැමැත්තිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.