ජිනීවා සමුළුව සඳුදා ඇරඹෙයි: රුසියාව එනවද යන්න තවම රහසක්

305

ඩයස්පෝරා කණ්ඩායම් 10ක් ගිහිල්ලා

50 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ජුනි 13 වැනි සඳුදා ආරම්භ වෙයි.

රුසියාව මෙම සමුළුවට සහභාගි වන්නේද යන්න ගැන මෙතෙක් වාර්තාවී නැත. බටහිර රටවල් විසින් රුසියාව මානව හිමිකම් සමුළුවෙන් ඉවත් කළ යුතු බව දැක්වෙන යෝජනාවක් ගෙන ඒමට ක්‍රියාකරන බවද අනාවරණය වී ඇත. මේ අතර කොටි ඩයස්පෝරා කණ්ඩායම් 10 ක් මේ වනවිට ජිනීවා වෙත පැමිණ තිබේ. ඔවුන් ශ්‍රී ලංකාව තුළ වෙනම රටක් ඇති කළ යුතු බවට දැක්වෙන යෝජනාවක්ද මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනා කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment