Uncategorized ජීඑල් චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි By Akitha - August 23, 2021 276 Share FacebookTwitterPinterestWhatsApp වැඩිවන ඉල්ලූම සපුරාලීමට විදේශ ඇමැති මහාචාර්ය ජීඑල්. පීරිස් මහතා චීනයෙන් දියර ඔකිසිජන් ඉල්ලා ඇත.ඒ මෙරට චීන තානාපති සමග පසුගිය 20දා පැවැති හමුවකදීය.මේ වන විටත් මෙරටට ලබා දෙන සහායෝගය සම්බන්ධයෙන් ඇමැතිවරයා චීනයට සිය ස්තුතිය පළ කර තිබේ.