ජීඑල් චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි

252

වැඩිවන ඉල්ලූම සපුරාලීමට විදේශ ඇමැති මහාචාර්ය ජීඑල්. පීරිස් මහතා චීනයෙන් දියර ඔකිසිජන් ඉල්ලා ඇත.
ඒ මෙරට චීන තානාපති සමග පසුගිය 20දා පැවැති හමුවකදීය.
මේ වන විටත් මෙරටට ලබා දෙන සහායෝගය සම්බන්ධයෙන් ඇමැතිවරයා චීනයට සිය ස්තුතිය පළ කර තිබේ.

advertistmentadvertistment