ජීවිත රගමඩලෙන් බැසගිය සරත්

1173

‘‘මම මුලින්ම බස් එකේ එනකොට අහනවා බයිසිකලයක් නැද්ද කියලා. බයිසිකලයක් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ බයිසිකලයක් ගත්තා. බයිසිකලේ යනකොට අහනවා තාම මේකද තියෙන්නේ කියලා. ඉඩම් අරන් ගෙවල් හැදුවා. ඔන්න කාර් එකක් ගත්තා.

ජීවිත රගමඩලෙන් බැසගිය සරත්

කාර් එක ගත්තහම දැන් ඉතින් මීට වැඩිය හොඳ එකකට යන්න ඕනේ ඔයා කියනවා. මට මොකටද දෙයියනේ, රෝද හතර කැරකෙනවා. තෙල් ටික ගහගත්තම ගමන් යන්න පුළුවන් නම්, ණය දෙන්න ඕනතරම් කොම්පැණි බැංකු ඉන්නවා. ගෙවන්න පුළුවන් කමක් මං තියාගන්න එපැයි. ලොකු වාහනයක් අරගෙන ෂෝ එක පෙන්නන එක නෙමෙයිනෙ වටිනාකම. සරල වෙලා, මහ පොළොවෙ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. සමාජයෙන් දෙනවා සමහර විෂබීජ අපිට. අපි දැනගන්න ඕන මේ එන්නෙ විෂබීජයක්. මේක ප‍්‍රතික්ෂේප කරන්න ඕන කියලා’’

ජීවිත රගමඩලෙන් බැසගිය සරත්
ජීවිත රගමඩලෙන් බැසගිය සරත්
ජීවිත රගමඩලෙන් බැසගිය සරත්
ජීවිත රගමඩලෙන් බැසගිය සරත්
ජීවිත රගමඩලෙන් බැසගිය සරත්

advertistmentadvertistment