ජොන්ස්ටන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

324

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.මැයි මස 09වැනිදා ගාලුමුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස ඔහු නම්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment