ජොන්ස්ටන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

382

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.මැයි මස 09වැනිදා ගාලුමුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස ඔහු නම්කර ඇත.


advertistmentadvertistment