ජොන්ස්ටන්ගේ පෙත්සම ඉවතට

240

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කළේය.ඉකුත් මැයි මස 09වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති විරෝධතාවයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment