විගස පුවත් ජොන්ස්ටන්ට අධි චෝදනා By Seram - August 30, 2022 152 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව 2012 වසරේදී පවරා ඇති අල්ලස් නඩුවකට අදාලව කොළඹ මහාධිකරණය අද අධි චෝදනා බාරදී ඇප මත නිදහස් කළේය.