පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත අද සවස භාරවී ඇත.ගාලුමුවදොර ප්‍රහාරය සම්බන්ධව සැකකරුවෙක් කර ඇති ඒ මහතා අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබුණි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL