ටවර් නාට්‍ය උළෙල

141

අද ‘ආයෙත් ඇවිත්’ සහ ‘පඹයා ගිය ඉස්කෝලේ’

ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල – 2024 යටතේ පෙබරවාරි 10 වේදිකා ගතවන්නේ,

එල්ෆින්ස්ටන් රඟහල:-

ප. ව. 3.30 හා ප. ව. 6.30 ට රිචඩ් මානමුදලිගේ ‘ආයෙත් ඇවිත්”

ටවර් රඟහල :-

ප. ව. 3.30 හා ප. ව. 6.30

සුජීව සෙනවිරත්නගේ ‘පඹයා ගිය ඉස්කෝලේ’

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය:-

‘දිවයින’ දිවයින ඉරිදා සංග්‍රහය
‘The Island’ , ‘Sunday Island’


advertistmentadvertistment