සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කිරීමට අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත.
ඒ ඊට අදාළ විධායක නියෝගයට ජනාධිපතිවරයා ඊයේ අත්සන් තබා ඇතැයි විචෙදස් මාධ්‍ය පවසයි.මෙම විධායක නියෝගය හා සම්බන්ධව කටයුතු කරන ධවල මන්දිර නිලධාරීන් පවසා ඇත්තේ මෙම නියෝගයේ අරමුණ කාන්තාවන් ආරක්ෂිතව සහ සාධාරණ මලල ක්‍රීඩා අවස්ථා සඳහා ප්‍රවේශ වීම සුරැකීම බවය.