ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ මැතිවරණ වෙබ්අඩවිය ඉරාන හැකර්වරුන් ගේ ග්රහණයට හසු වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු බුද්ධි අංශය (FBI ) විමර්ශන ආරම්භ කර ඇත.ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ද වෙබ්අඩවියට මෙම හැකර් කරුවන් ඇතුළු වී ඇතැයි වාර්තාවේ.