ටාටා සමාගමේ හිටපු සභාපති අභාවප්‍රාප්ත වෙයි

268

ඉන්දියාවේ ටාටා සමාගමේ හිටපු සභාපති රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසු විය.ඔහු ටාටා සමාගමේ සභාපති ලෙස වසර 20ක් කටයුතු කර ඇත.මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment