ටික් ටොක් වැඩියෙන් කරයි

435

2020 වසරේදී ලොව වැඩියෙන්ම බාගත කල දුරකථන යෙදවුම බවට චීනය විසින් හඳුන්වා දුන් ටික් ටොක් බව මේ වන විට ඩිජිටල් යෙචවුම් පිළිබඳ විශ්ලේෂක ආයතනයක් විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

2018 වසරේ සිට වැඩියෙන්ම ලෝක ජනතාව විසින් බාගත කරන ලද ෆේස්බුක් සහ මැසෙන්ජර් යෙදවුම් එම ලැයිස්තුවේ දෙවැනි සහ තුන්වෙනි ස්ථාන වලට පත්ව ඇත.


advertistmentadvertistment