විදෙස් පුවත් ටියුනිසියාව රාජ්‍ය විරෝධී රූපවාහිනි සේවා තහනම් කරයි By Chinthaka - October 30, 2021 51 Share Facebook Twitter Pinterest WhatsApp ටියුනිසියා රජය රාජ්‍ය විරෝධී රූපවාහිනි සේවා වසා දමා ඇත. එක් රූපවාහිනියක් ජනපතිට එරෙහි කවියක් ප්‍රචාරයකර තිබේ.රාජ්‍ය විරෝධී කටයුතුවලට සම්බන්ධ රූපවාහිනි සහ මාධ්‍ය ආයතන වසා දමන බව රජය කල්තියා ප්‍රකාශකර තිබුණි.සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය