ටිල්වින් ජනපතිට දෙහි කපයි

253

ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර සොයනවා වෙනුවට බියවද්දා අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නේ නම් එය කිසිසේත්ම සාර්ථක නොවන බව අවධාරණය කර කියා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි .දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයක් හමුවේ එයින් පීඩාවට පත්වුණු, මහජන විරෝධයක් ඉදිරියේ සෙල්ලම් දැමීම මොළේ කළඳක්වත් ඇති නායකයෙක් කළ යුතු දෙයක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ කිසිදා මහපොළොවේ ජීවත් වුණු මිනිසෙක් නොවන බවත් හෙතෙම කීවේය .


advertistmentadvertistment