ටෙක්සාස්හි ට්‍රක් රථයක සංක්‍රමණිකයන් 46 කගේ  මළ සිරුරු

604

ඇමෙරිකාවේ ටෙක්සාන් ප්‍රාන්ථයේ අතහැර දමා තිබියදී හමුවූ ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 46 ක් හමුවී තිබේ.

ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ එසේ මියගොස් ඇත්තේ අනවසර සංක්‍රමණිකයන් බවය.

සැන් ඇන්තෝනියෝ ප්‍රදේශයේ මෙම ට්‍රක් රථය හමුවී ඇති අතර එය මොක්සිකානු දේශ සීමාවට ආසන්නව පිහිටා ඇත.


advertistmentadvertistment