ටෙලිකොම් සභාපති අස්වෙයි

3974

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති ඒ.කේ.ඩී.ඩී.ඩී අරන්දර මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් 18 වැනිදා ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යවා තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ද වන ඒ මහතාගේ ඉල්ලා අස්වීම 2024 ඔක්තෝබර් 16 වන දින සිට බලපැවැත්වෙනු ඇතැයිද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment