ක්‍රීඩා ටෙස්ට් ශූරයන්ගේ ඕවල් සටන By Rashi - June 7, 2023 152 Share FacebookTwitterPinterestWhatsApp ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද (07වැනිදා) ආරම්භ වේ. ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙය වන අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමට පැට් කමින්ස් නායකත්වය දෙයි.