Uncategorized ටෝකියෝ වීරයෝ දිවයිනට පැමිණෙති By Seram - September 7, 2021 163 Share FacebookTwitterPinterestWhatsApp ටෝකියෝහි පැවැති පැරාලිම්පික් උළෙලේදී ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් හිමිකරගත් දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ඇතුළු කණ්ඩායම අද සවස දිවයිනට පැමිණියහ.