ඩක්වර්ත් ලුවිස් අනුව ජැෆ්නා කින්ග්ස්ට ජය

124

ශ්‍රි ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ ජැෆ්නා කින්ග්ස් සහ කැන්ඩි වොරියස් අතර ඊයේ පැවති තරගයේ දී ඩක්වර්ත් ලුවිස් නියමයට අනුව ලකුණු 14 ක ජයක් ජැෆ්නා කින්ග්ස්ට හිමි විය.වර්ෂාව නිසා පන්දු වාර 14කට තරගය සීමා විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කඩුලු 06ට ලකුණු 181ලබා ගත්තේය.කැන්ඩි වොරියස්ට සිය පන්දු වාර 14 දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 05කට ලකුණු 166කි.


advertistmentadvertistment