ඩයනා කුමරියගේ ප‍්‍රතිමාව කෙනිස්ටන් උද්‍යානයේ ස්ථාපිත කෙරේ

299

 ලන්ඩන් නුවර කෙනිස්ටන් මාලිගයේ ඇති උද්‍යානය තුළ ඩයනා කුමරියගේ ප‍්‍රතිමාව ස්ථාපිත කර ඇත’ මෙම ප‍්‍රතිමාව ස්ථාපිත කිරීමේ අවස්ථාවට විලියම් සහ හැරි ඇතුළු ඥාතීන් පිරිසක් සහභාගි වී තිබේ’
 
 මේ ප‍්‍රතිමාව නිර්මාණයකර ඇත්තේ අයන් බැන්ක් නමැති ප‍්‍රකට මුර්ති ශිල්පියා යි’ මෙම ප‍්‍රතිමාව පිහිටි උද්‍යානයේ මල් වර්ග 50 ක් පැළකර ඇත’ අභාවයට ගොස් තිබූ එම උද්‍යානය ප‍්‍රතිසංස්කරණය කිරීමට හැරි සහ විලියම් කටයුතු කර තිබිණි’


advertistmentadvertistment