ඩයස්පෝරා ‘ගුලිය’ බි‍්‍රතාන්‍යයෙන් හැළෙයි

430

ශී‍්‍ර ලංකා හමුදාව ද්‍රවිඩ සමූල ඝාතනයක් කළ බවට පිළිගැනීමක් කරන ලෙස කොටි ඩයස්පෝරාව කළ ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ලේබර් සහ කොන්සර්වෙටිව් පක්‍ෂ සමුළුවලදී මෙම ඉල්ලීම්කර තිබේ. එහෙත් එම පක්‍ෂ දෙකේ සියලූම මන්තී‍්‍රවරු එම ඉල්ලීමට එකඟ වී නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment