ඩෑන් ප්‍රියසාද්ටත් වෙඩි ප්‍රහාරයක්

5915

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී , තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.ඔහුගේ තත්වය බරපතල යැයි වාර්තා වේ.


advertistmentadvertistment