ඩිකොක් ටෙස්ට්වලින් යයි

152

දකුණු අපි‍්‍රකා කි‍්‍රකට් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක කුවින්ටන් ඞී. කොක් ටෙස්ට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇති බව එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

2014 වසරේදී ටෙස්ට් වරම් ලැබූ ඩිකොක් දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් ටෙස්ට් තරග 54 කට කී‍්‍රඩා කර ලකුණු 3300 ක් රැස් කරගෙන ඇති අතර ඊට ශතක 6ක් සහ අර්ධ ශතක 22 ක් අන්තර්ගතය.

කඩුලූ රකින්නෙකු ලෙස දවා ගැනීම් 232 කට දායකත්වය ලබාදී ඇති ඩිකොක් ටෙස්ට් තරගවලින් සමුගත්ත ද සීමිත පන්දුවාර තරග වෙනුවෙන් දකුණු අපි‍්‍රකාව නියෝජනය කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment