ඩිලංක ලෝකඩ පදක්කම් දෙකක් දිනයි

96

දෝහා කටාර් අගනුවර දී දැන් ක්‍රියාත්මක ග්‍රොන් ෆ්‍රී ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේ දී ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ඩිලංක ඉසුරු කුමාර සමත් විය.

පිරිමි කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් ඩිලංක ඉසුරු කුමාර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට සහ මුළු බර එකතුව වෙනුවෙන් මෙම ලෝකඩ පදක්කම් දිනා ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment