ඩීසල් ගොඩබායි

232


ඊයේ රාත‍්‍රි පැවැති විශේෂ කැබිනට් රැුස්වීමේදී ගත් තීරණයට අනුව කොළඹ වරායේ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවීමට පියවර ගැනීමත් සමග අද එහි ඇති තෙල් ගොඩ බෑමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි.ඒ අනුව ඩීසල් මෙටි‍්‍රක් ටොන් 37,500ක් ගොඩබෑමට නියමිතය.


advertistmentadvertistment