විගස පුවත් ඩීසල් මිල රුපියල් දහයකින් අඩු කරයි By Seram - December 6, 2022 37 Share FacebookTwitterPinterestWhatsApp ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකර තිබේ ඊයේ මධ්‍යම රාත්‍රී 12.00සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අඩු කිරීම සිදු කර ඇත . ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ.මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC ඩිසල් ලීටරයක මිල ද රුපියල් 420 දක්වා පහත දමා ඇත.