ඩීසල් ලීටරය රු. 1200 ට වික්ක කළු කඩ මුදලාලි කූඩු  

55

යාපනය රෝහල් පාරේ වෙළෙඳ සැලක ඩීසල් ලීටරයක් රු. 1200 බැගින් අලෙවි කරමින් සිටි පුද්ගලයකු හා ඔහු සතුව තිබූ ඩීසල් ලීටර් 300 ක් යාපනය පොලිසිය විසින් ඉකුත් 7 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිසිය සමග ගොස් ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment