ඩෙංගු යළි හිස ඔසවයි

139

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්ථා වන බවය. ඒ අනුව අද සිට මැයි මස 02 වැනිදා දක්වා රටපුරා ඩෙංගු සතියක් ක්‍රියාත්මක කරන බව ද සදහන් කරයි.


advertistmentadvertistment